Pages

Search E-Techno Pedia

ShareThis

Pinned Post

E-Techno Future: මෙන්න අමුතු වැඩක් (FB Chatting Codes)

අලුත් බඩුවක් අරන් ඕන්න කඩාපාත් උනා..... අලුත් කිව්වට සමහර අයටනම් අලුත් නැහැ... :P මේකෙන් පුලුවන් Face Book එකෙන් අමුතු අමුතු පින්තූර, වචන යවල යාලුවන්ව බයකරන්න හරි චාටර් කරන්න. මේක පොඩි උනාට නියම බාන්ඩයක් :D එහෙම කිව්වට ඉතින් මේක වෙබ් සයිට් එකක්... ඔයාලට තියෙන්නෙ ඔයාට ඔනෙ photo එක upload කරල chat code එක හදාගන්න විතරයි.... වැඩි දෙයක් නැහැ... හරි ලේසියි... READ MORE>>

Saturday, March 23, 2013

Free Avast 6.0 & License Key (Valid Until 2038)

ඔන්න ගෙනාව වටිනම වටින hot ම hot Free බඩුවක්...  මම මෙක අමාරුවෙන් හොයාගත්තෙ ඔගොල්ලො ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නෙ Avast නෙ... මෙ Key එක දාගත්තනම් ඉටින් 2038 වෙනකන්ම Virus එකක් ඔයාගෙ Machine එක පෑත්තවත් බලන එකක් නෑහැ.... මෙක දාගන්න වැඩි දෙයක් නෑ...  Avast Download කර ගත්ත. Install කලා. කෑමති Key එක Copy කලා Paste කලා. එච්චරයි 2038 වෙනකන්ම වෑඩ....

READ MORE >>

No comments:

Post a Comment

E-Techno Future Twitter Updates