Pages

Search E-Techno Pedia

ShareThis

Pinned Post

E-Techno Future: මෙන්න අමුතු වැඩක් (FB Chatting Codes)

අලුත් බඩුවක් අරන් ඕන්න කඩාපාත් උනා..... අලුත් කිව්වට සමහර අයටනම් අලුත් නැහැ... :P මේකෙන් පුලුවන් Face Book එකෙන් අමුතු අමුතු පින්තූර, වචන යවල යාලුවන්ව බයකරන්න හරි චාටර් කරන්න. මේක පොඩි උනාට නියම බාන්ඩයක් :D එහෙම කිව්වට ඉතින් මේක වෙබ් සයිට් එකක්... ඔයාලට තියෙන්නෙ ඔයාට ඔනෙ photo එක upload කරල chat code එක හදාගන්න විතරයි.... වැඩි දෙයක් නැහැ... හරි ලේසියි... READ MORE>>

Wednesday, March 13, 2013

Tech Tricks Lanka: Windows Xp වලට windows 8 වගේ පෙනුමක් දෙමු..

කාලෙකින් තමයි post එකක් දැම්මෙ. අද කියන්න යන්නෙ ඉතින් හැමදාම xp දාගෙන ඉන්න අයට පොඩ්ඩක් තමන්ගෙ computer එකේ පෙනුම ටිකක් වෙනස් කරගන්න ක්‍රමයක්. මේක windows 8 skin pack එකක්. windows 8 විදියම තමා වැඩි වෙනසක් නැහැ. Software එකක් install කරනව වගේම තමයි මේක install කරන්න තියෙන්නෙ. Boot screen එකේ ඉදන් හැම දෙයක්ම මේ skin pack එකෙන් වෙනස් වෙනවා...  Read More>>

No comments:

Post a Comment

E-Techno Future Twitter Updates