Pages

Search E-Techno Pedia

ShareThis

Pinned Post

E-Techno Future: මෙන්න අමුතු වැඩක් (FB Chatting Codes)

අලුත් බඩුවක් අරන් ඕන්න කඩාපාත් උනා..... අලුත් කිව්වට සමහර අයටනම් අලුත් නැහැ... :P මේකෙන් පුලුවන් Face Book එකෙන් අමුතු අමුතු පින්තූර, වචන යවල යාලුවන්ව බයකරන්න හරි චාටර් කරන්න. මේක පොඩි උනාට නියම බාන්ඩයක් :D එහෙම කිව්වට ඉතින් මේක වෙබ් සයිට් එකක්... ඔයාලට තියෙන්නෙ ඔයාට ඔනෙ photo එක upload කරල chat code එක හදාගන්න විතරයි.... වැඩි දෙයක් නැහැ... හරි ලේසියි... READ MORE>>

Wednesday, March 13, 2013

සුපිරි කොල්ලාගේ අඩවිය: PhotoShop Top Secret සුපිරියට පින්තුර හදන්න..

ඔන්න අද උදේ පාන්දරම ඔයාලට වටින කියන Tutorials set එකක් අරන් මම අවේ..මෙක නමින් PhotoShop Top Secret..මෙය ඉතාමත් වටිනා Tutorials set එකක් වන අතර ඔයාලා Downloard කරගෙනම බලලා Comment එකක් දාලා යන්නකෝ... මෙකෙ සයිස් එක නම් පොඩ්ඩක් වෑඩියි..එහෙම උනත් මෙක මාර වටිනා  Tutorial එකක්.. PhotoShop දන්නේ නෑති කෙනෙක් ඉන්නවනම් මෙක මුල ඉදන් බෑලුවොත් සුපිරි දෑනුමක්...  Read More>>

No comments:

Post a Comment

E-Techno Future Twitter Updates